The Sri Lanka - China Hotline
LATEST NEWS චීනයට චෙරි මල් සමය උදාවෙයි
Colombo 32

චීනයට චෙරි මල් සමය උදාවෙයි

සීත සමයට සමුදෙමින් දකුණු හා නැගෙනහිර චීනයේ ප්‍රදේශ රැසක මේ වන විට චෙරි හා ප්ලම් මල් සමය උදාවී තිබෙනවා.

චීනයේ "Ne Zha 2", වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය වෙයි

මෙතෙක් ගෝලීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය බවට පත්වීමට චීනයේ න' ජා 2 (Ne Zha 2) චිත්‍රපටය සමත් වී තිබේ.

ජනපති අනුර චීන මීඩියාවලට මොනවද කිව්වේ

චීන නවීකරණය ගෝලීය දකුණේ සංවර්ධනය සඳහා අත්දැකීම් ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සිකුරාදා විකාශනය වූ CCTV සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ. චීන ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඔහු ජනවාරි 14 සිට 17 දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත විය.

ජනපති අනුර, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයාව හමුවෙයි

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා පැවසීය.

ජනපති අනුර චීන අගමැතිව හමුවෙයි

ශ්‍රී ලාංකේය ජනතාවට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය. චීන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං අගනුවර දී අද (16) පස්වරුවේ හමු වූ අවස්ථාවේදීය.

CMG unveils 2025 Spring Festival

China Media Group (CMG) has released the promo of the 2025 Spring Festival Gala in the run-up to Chinese Lunar New Year 2025, which will be a Year of the Snake on the Chinese lunar calendar with 12 zodiac animals.

The gala is set to air on the Chinese New Year's Eve, which falls on January 28, 2025, a time when families gather for reunion and festivities.

The Spring Festival, or the Chinese lunar New Year holiday, is one of the most important traditional Chinese festivals.

The Spring Festival Gala is a cherished tradition, uniting families and friends to enjoy a show of songs, dances, comic sketches, operas and folk arts, and is recognized by the Guinness World Records as the world's most-watched TV program since its debut in 1983.

This year's gala carries special significance as the United Nations Educational, Scientific and Cultural Organization (UNESCO) inscribed the Spring Festival, as well as social practices of the Chinese people in celebration of the traditional new year, on the Representative List of the Intangible Cultural Heritage of Humanity on Dec 4.

Explore Category Category

image
10 Stories
image
15 Stories
image
95 Stories
image
13 Stories
image
36 Stories
image
1 Stories
image
1 Stories
image
1 Stories
image
53 Stories
image
2 Stories
image
8 Stories
image
1 Stories
image
70 Stories
image
38 Stories
image
14 Stories
image
19 Stories
image
22 Stories
image
5 Stories
image
38 Stories
image
49 Stories
image
66 Stories
image
66 Stories
image
25 Stories
image
24 Stories
image
23 Stories
image
63 Stories
image
3 Stories
image
34 Stories
image
15 Stories
image
15 Stories
image
3 Stories
image
2 Stories
image
3 Stories
image
3 Stories
image
3 Stories
image
2 Stories
image
7 Stories
image
2 Stories
Copyright © 2024 Sri Lanka Mirror. All rights reserved.